පුවත් JVP එක භාර නොදුන් ආයුධ 2,136ක් තියෙනවා Published 3 months ago on February 27, 2025 By editor ජවිපේ භාර නොදුන් ආයුධ 2,136ක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (27) පාර්ලිමේන්තුවේදී පැවසීය. දැන් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් බවත්, කරුණාකර අදාළ ආයුධ තියෙන තැන කියන්න යැයිද ඔහු කියා සිටියේය. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago මැයි “අස්වැසුම” අද බැංකු ගිණුම්වලට පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්1 week ago එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක් පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි