ජාතික ජන බලවේගය සංවිධානය කරන මැයි දින රැළිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී මේ වනවිට ආරම්භ වී තිබේ.
මෙවර ජාතික ජන බලවේගයේ මැයි රැළිය ‘රට හදන ජන බලය පෙළගැසෙන මැයි රැළිය’ යන තේමාවෙන් පැවැත්වේ.
එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම අපගේ නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය.