අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ පුරප්පාඩු වෙනුවෙන් සාමාජිකයන් පත් කිරීමට අයැදුම්පත් කැඳවීම සිදුවේ.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ පුරප්පාඩු වෙනුවෙන් සාමාජිකයන් පත් කිරීමට අයැදුම්පත් කැඳවීම මේ දිනවල සිදුවේ.
මෙලෙස අයෙදුම්පත් කැඳවීම සිදුවන්නේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) සාමාජික ධුරයන්යේ පවතින පුරප්පාඩු වෙනුවෙනි.
ඒ සඳහා වූ අයැදුම්පත්‍ර ආකෘතිය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) OMP සඳහා සාමාජිකයන් පත්කිරීම නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර තිබේ.
එම ආකෘතිය අනුව සකස් කල සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර 2024 මැයි මස 27 දින හෝ එදිනට පෙර ලියාපදිංචි තැපෑල මඟින් හෝ විද්‍යුත් ලිපිනය (Email) ඔස්සේ යොමු කිරීමේ හැකියාව පවතී.
අයෙදුම්කරුවන් විසින්
ලියාපදිංචි තැපෑල මඟින් යොමු කරන්නේ නම්,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්,
ආණ්ඩුක්‍රම වයවස්ථා සභාව – කාර්යාලය,
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ.
යන ලිපිනයටත්,
විද්‍යුත් තැපෑල මඟින් යොමු කරන්නේ නම්,
[email protected]
යන විද්‍යුත් තැපැල් ලිපිනයටත් අයෙදුම්පත් යොමු කිරීමේ හැකියාව ඇත.