විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය. විපක්ෂය යුක්තිය මෙහෙයුමට දැඩි ලෙස විරුද්ධ වූ බවත්,...
පොලිස්පති ධූරය සම්බන්ධයෙන් ඇතිවූ විවිධ වාද විවාද හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (25) පෙරවරුවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. විපක්ෂයේ මන්ත්‍රීවරු සභාවේ කටයුතු ආරම්භයේදී නැගී සිටිමින් පොලිස්පති ධූරය සම්බන්ධයෙන්...
දේශබන්දු තෙන්නකෝන් නම් පුද්ගලයා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබූ අතුරු නියෝගය ගැන අධ්‍යයනය කිරීමට දින දෙකක් ලබා ගන්නා බවට...
ආරංචිය සුබද කියා ඇසුවාම ජනතාව තමාට දෝෂාරෝපණය කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. මන්ත්‍රීවරයා සඳහන් කළේ, “මොන සුභාරංචියක්ද?...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ගොනුකර තිබෙන...
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ, එයින් ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම...
පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් හෙට (26) දිනයේ දී ප්‍රකාශයක් සිදුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ, පාන්...
තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති සියළු දෙනාට සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මස වන විට ස්ථීර රියදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරින්...
කැබිනට් මණ්ඩලය විසින් කුමන තීරණයක් ගනු ලැබූවද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධ නඩුව අවසන් වන තුරු ඔහු පොලිස්පති ලෙස කටයුතු කිරීම අධිකරණය විසින් තහනම්...
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා සුදුසු කොන්දේසි මත මුදා...