පුවත් සෝල් හි හැලොවීන් සැමරුමේදී තෙරපිලා 150ක් මැරිලා! (ඡායා) Published 3 years ago on October 30, 2022 By editor දකුණු කොරියාවේ සෝල් අගනගරයේ පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. එම උත්සවය සැමරීම සඳහා 100,000කට ආසන්න පිරිසක් සහභාගී ව ඇති අතර එහිදී ඇති වූ තෙරපීමක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත. එම පිරිසෙන් වැඩි දෙනෙකු මියගොස් ඇත්තේ හුස්ම ගැනීමට අපහසුවීම හා හෘදයාබාධ තත්ත්වයන් බවද පැවසේ. Related Topics:FeaturedhalloweenlkaseoulsouthkoreaSriLankaworld Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්4 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්7 days ago ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්රභේදය ලංකාවේත්