Connect with us

පුවත්

යළි එන සංක්‍රමණිකයින්ට ගාල්ලේ මැහුම් සහ පුහුණු මධ්‍යස්ථානයක්

Published

on

පසුගිය15දා ජපන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති කට්සුකී මහතා හා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමා එක්ව ගාල්ල දිස්ත්‍රික්කයේ මැහුම් සහ පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කරන ලදී.

COVID-19 පැතිරීම හේතු කොටගෙන ආපසු මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ගේ සමාජ ආර්ථික පුනර්ජීවනයට සහය වීම වෙනුවෙන් වන ව්‍යාපෘතිය යටතේ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය [International Organization for Migration (IOM)] විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද මෙම මැහුම් සහ පුහුණු මධ්‍යස්ථානය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.7 ජපන් රජයේ ආධාර යටතේ විවෘත කරන ලදී.මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ආපසු පැමිණෙන සංක්‍රමණිකයින්ගේ අවධානම අවම කිරීම සහ කාන්තාවන් සහ තරුණයින් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කුසලතා සංවර්ධනය දිරිමත් කිරීම තුළින් ඔවුන් සමාජීය වශයෙන් නැවත සමාජ ගත කිරීමට සහය වීමයි. මෙම මැහුම් සහ පුහුණු මධ්‍යස්ථානය රට පුරා ක්‍රියාත්මක කෙරෙන විවිධ ව්‍යාපෘතීන්ගෙන් එකක් වනු ඇත. මෙම ව්‍යාපෘතිය හරහා නැවත පැමිණෙන සංක්‍රමණිකයින්ට ඔවුන්‌ගේ සමාජ ආර්ථික කුසලතා සහ ව්‍යවසායකත්ව හැකියාව වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ. මෙම මධ්‍යස්ථානයට අමතරව ශ්‍රී ලංකා‌වේ දිස්ත්‍රික්ක 09 ක නැවත පැමිණෙන සංක්‍රමනිකයින් සහ සත්කාරක ප්‍රජාවන්ගේ ජීවනෝපාය නගා සිටුවීම සඳහා තවත් ව්‍යාපෘති 21ක් පිහිටුවනු ඇත.ජපානය සහ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වන සංවත්සරය මෙම වර්ෂයේදී සනිටුහන් කරයි. පසුගිය දශක හත තුළ ජපානය ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ ජනතාව සවිබල ගැන්වීම ඇතුළුව ශ්‍රී ලංකා‌වේ සාමය සහ සමාජ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම වෙනුවෙන් දිවයින පුරා පුළුල් සහයෝගයක් ලබා දී ඇත. මෙම වසර තුළ පමණක් මේ වන විට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 36.5 ක ආධාර ප්‍රදාන ක්ෂණික, මධ්‍ය හා දිගු කාලීන යනාදී කාල රාමු යටතේ ලබාදී ඇති අතර තවදුරටත් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ධාරිතාව සහ ශක්‍යතා වැඩි දියුණු කරමින් හදිසි අවශ්‍යතා වලට විසදුම් ලබා දී ඇත.මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ අනාගත අවස්ථා පුළුල් කරන ප්‍රායෝගික වැඩ කිරීමේ කුසලතා වර්ධනය කිරීමට පහසුකම් සහ වැඩසටහන් සපයනු ඇතැයි ජපන් ජනතාව සහ ජපන් රජය අවංකවම බලාපොරොත්තු වන බව ජපන් තානාපති කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ආපසු පැමිණෙන සංක්‍රමණිකයින්ගේ අවධානම අවම කිරීම සහ කාන්තාවන් සහ තරුණයින් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කුසලතා සංවර්ධනය දිරිමත් කිරීම තුළින් ඔවුන් සමාජීය වශයෙන් නැවත සමාජ ගත කිරීමට සහය වීමයි. මෙම මැහුම් සහ පුහුණු මධ්‍යස්ථානය රට පුරා ක්‍රියාත්මක කෙරෙන විවිධ ව්‍යාපෘතීන්ගෙන් එකක් වනු ඇත. මෙම ව්‍යාපෘතිය හරහා නැවත පැමිණෙන සංක්‍රමණිකයින්ට ඔවුන්‌ගේ සමාජ ආර්ථික කුසලතා සහ ව්‍යවසායකත්ව හැකියාව වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ. මෙම මධ්‍යස්ථානයට අමතරව ශ්‍රී ලංකා‌වේ දිස්ත්‍රික්ක 09 ක නැවත පැමිණෙන සංක්‍රමනිකයින් සහ සත්කාරක ප්‍රජාවන්ගේ ජීවනෝපාය නගා සිටුවීම සඳහා තවත් ව්‍යාපෘති 21ක් පිහිටුවනු ඇත.ජපානය සහ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වන සංවත්සරය මෙම වර්ෂයේදී සනිටුහන් කරයි. පසුගිය දශක හත තුළ ජපානය ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ ජනතාව සවිබල ගැන්වීම ඇතුළුව ශ්‍රී ලංකා‌වේ සාමය සහ සමාජ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම වෙනුවෙන් දිවයින පුරා පුළුල් සහයෝගයක් ලබා දී ඇත. මෙම වසර තුළ පමණක් මේ වන විට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 36.5 ක ආධාර ප්‍රදාන ක්ෂණික, මධ්‍ය හා දිගු කාලීන යනාදී කාල රාමු යටතේ ලබාදී ඇති අතර තවදුරටත් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ධාරිතාව සහ ශක්‍යතා වැඩි දියුණු කරමින් හදිසි අවශ්‍යතා වලට විසදුම් ලබා දී ඇත.මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ අනාගත අවස්ථා පුළුල් කරන ප්‍රායෝගික වැඩ කිරීමේ කුසලතා වර්ධනය කිරීමට පහසුකම් සහ වැඩසටහන් සපයනු ඇතැයි ජපන් ජනතාව සහ ජපන් රජය අවංකවම බලාපොරොත්තු වන බව ජපන් තානාපති කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

මෙම මැහුම් සහ පුහුණු මධ්‍යස්ථානය රට පුරා ක්‍රියාත්මක කෙරෙන විවිධ ව්‍යාපෘතීන්ගෙන් එකක් වනු ඇත. මෙම ව්‍යාපෘතිය හරහා නැවත පැමිණෙන සංක්‍රමණිකයින්ට ඔවුන්‌ගේ සමාජ ආර්ථික කුසලතා සහ ව්‍යවසායකත්ව හැකියාව වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ.

මෙම මධ්‍යස්ථානයට අමතරව ශ්‍රී ලංකා‌වේ දිස්ත්‍රික්ක 09 ක නැවත පැමිණෙන සංක්‍රමනිකයින් සහ සත්කාරක ප්‍රජාවන්ගේ ජීවනෝපාය නගා සිටුවීම සඳහා තවත් ව්‍යාපෘති 21ක් පිහිටුවනු ඇත.

ජපානය සහ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වන සංවත්සරය මෙම වර්ෂයේදී සනිටුහන් කරයි. පසුගිය දශක හත තුළ ජපානය ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ ජනතාව සවිබල ගැන්වීම ඇතුළුව ශ්‍රී ලංකා‌වේ සාමය සහ සමාජ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම වෙනුවෙන් දිවයින පුරා පුළුල් සහයෝගයක් ලබා දී ඇත. මෙම වසර තුළ පමණක් මේ වන විට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 36.5 ක ආධාර ප්‍රදාන ක්ෂණික, මධ්‍ය හා දිගු කාලීන යනාදී කාල රාමු යටතේ ලබාදී ඇති අතර තවදුරටත් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ධාරිතාව සහ ශක්‍යතා වැඩි දියුණු කරමින් හදිසි අවශ්‍යතා වලට විසදුම් ලබා දී ඇත.මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ අනාගත අවස්ථා පුළුල් කරන ප්‍රායෝගික වැඩ කිරීමේ කුසලතා වර්ධනය කිරීමට පහසුකම් සහ වැඩසටහන් සපයනු ඇතැයි ජපන් ජනතාව සහ ජපන් රජය අවංකවම බලාපොරොත්තු වන බව ජපන් තානාපති කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

පසුගිය15දා ජපන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති කට්සුකී මහතා හා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමා එක්ව ගාල්ල දිස්ත්‍රික්කයේ මැහුම් සහ පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කරන ලදී.

COVID-19 පැතිරීම හේතු කොටගෙන ආපසු මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ගේ සමාජ ආර්ථික පුනර්ජීවනයට සහය වීම වෙනුවෙන් වන ව්‍යාපෘතිය යටතේ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය [International Organization for Migration (IOM)] විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද මෙම මැහුම් සහ පුහුණු මධ්‍යස්ථානය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.7 ජපන් රජයේ ආධාර යටතේ විවෘත කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ආපසු පැමිණෙන සංක්‍රමණිකයින්ගේ අවධානම අවම කිරීම සහ කාන්තාවන් සහ තරුණයින් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කුසලතා සංවර්ධනය දිරිමත් කිරීම තුළින් ඔවුන් සමාජීය වශයෙන් නැවත සමාජ ගත කිරීමට සහය වීමයි. මෙම මැහුම් සහ පුහුණු මධ්‍යස්ථානය රට පුරා ක්‍රියාත්මක කෙරෙන විවිධ ව්‍යාපෘතීන්ගෙන් එකක් වනු ඇත. මෙම ව්‍යාපෘතිය හරහා නැවත පැමිණෙන සංක්‍රමණිකයින්ට ඔවුන්‌ගේ සමාජ ආර්ථික කුසලතා සහ ව්‍යවසායකත්ව හැකියාව වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ. මෙම මධ්‍යස්ථානයට අමතරව ශ්‍රී ලංකා‌වේ දිස්ත්‍රික්ක 09 ක නැවත පැමිණෙන සංක්‍රමනිකයින් සහ සත්කාරක ප්‍රජාවන්ගේ ජීවනෝපාය නගා සිටුවීම සඳහා තවත් ව්‍යාපෘති 21ක් පිහිටුවනු ඇත.

ජපානය සහ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වන සංවත්සරය මෙම වර්ෂයේදී සනිටුහන් කරයි. පසුගිය දශක හත තුළ ජපානය ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ ජනතාව සවිබල ගැන්වීම ඇතුළුව ශ්‍රී ලංකා‌වේ සාමය සහ සමාජ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම වෙනුවෙන් දිවයින පුරා පුළුල් සහයෝගයක් ලබා දී ඇත. මෙම වසර තුළ පමණක් මේ වන විට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 36.5 ක ආධාර ප්‍රදාන ක්ෂණික, මධ්‍ය හා දිගු කාලීන යනාදී කාල රාමු යටතේ ලබාදී ඇති අතර තවදුරටත් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ධාරිතාව සහ ශක්‍යතා වැඩි දියුණු කරමින් හදිසි අවශ්‍යතා වලට විසදුම් ලබා දී ඇත.

මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ අනාගත අවස්ථා පුළුල් කරන ප්‍රායෝගික වැඩ කිරීමේ කුසලතා වර්ධනය කිරීමට පහසුකම් සහ වැඩසටහන් සපයනු ඇතැයි ජපන් ජනතාව සහ ජපන් රජය අවංකවම බලාපොරොත්තු වන බව ජපන් තානාපති කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved