ඊලෝන් මස්ක්ට අයත් “X” හෙවත් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය හදිසි බිඳ වැටීමකට ලක්ව තිබේ.
ලොව පුරා සිටින පරිශීලකයින් දහස් ගණනක් X මාධ්‍ය ජාලය මෙලෙස අක්‍රීයව ඇති බව වාර්තා කර තිබුණි.
මේ හේතුවෙන්, පරිශීලකයින්ට X මාධ්‍ය ජාලය වෙත පිවිසීමට මෙන්ම, යාවත්කාලීන තොරතුරු වෙත ළඟා වීමටද නොහැකි වී තිබේ.
කෙසේවෙතත්, මෙම බිඳවැටීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් X සමාගම මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.