නීතිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම, සිංගප්පූරුවේ X-Press Pearl නෞකාවේ හිමිකරුගේ නීතීඥයන් සහ රක්ෂණකරුවන් සමඟ ජූලි 18-19 දිනවල ඵලදායි සාකච්ජාවක් සිදු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
හිමිකම් තක්සේරු කිරීමේ ප්‍රගතිය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද එම අංශය කියා සිටියි.