ඡායාරූප සටහන අද කලු සිකුරාදා විරෝධයක් (ඡායා) Published 2 years ago on July 21, 2023 By editor කටුනායක හා බියගම නිදහස් වෙළඳ කලාපවල අද (21) දිනයේදී කලු සිකුරාදා විරෝධයක් පැවැත්වුණි. “වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ගෙන එන නූතන වහල් නීති වලට සහ අර්ථසාධක අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීමේ සේවක මුදල් කොල්ලයට එරෙහිව,” මෙම විරෝධතාවය පවත්වන බව නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ ශාඛා නිලධාරියෙකු පැවසීය. මීට අමතරව, මහියංගනේ හා නිට්ටඹුව ප්‍රදේශ වලද කලු සිකුරාදා විරෝධතාවයන් පවත්වා තිබුණි. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්5 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ