ඡායාරූප සටහන අයහපත පරදා යහපත සොයන දීපවාලී අදයි! (ඡායා) Published 3 years ago on October 24, 2022 By editor ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා හින්දු බැතිමතුන් අභිමානවත්ව සමරන දීපවාලී දිනය අදට (24) යෙදී තිබේ. මෙය, හින්දු භක්තිකයන් ගේ ප්‍රධානතම උත්සවයක් ලෙස සැලකෙන මෙය උත්සවය සැලකෙන අතර, බැතිමතුන් විසින් පහන් හෝ ඉටිපන්දම් දල්වා අඳුර හා නපුර නසා ආලෝකය හා යහපත ජයගැනීම සංකේතවත් කරයි. ඉන් අමතරව, සිය ජීවිතයට වාසනාව සහ ධනාත්මක බව ආවැඩීමට ඔවුන් වර්ණවත් කුඩු භාවිතා කරමින් සාම්ප්‍රදායික රංගෝලි රටා අඳියි. තවද, යාඥා කිරීමට, භෝජන සංග්‍රහ වලට එක්වීමට, රසකැවිලි හා තෑගි බෝග හුවමාරු කර ගැනීමට, ගිනිකෙළි පත්තු කිරීමට ඔවුන් පවුලේ සාමාජිකයන් සමග එක්වේ. කෙසේ වෙතත්, දීපවාලි උළෙල සමග ඉන්දියාවේ ඉහළ යන නවදිල්ලි අගනුවර වායු දූෂණ තත්ත්වයන් සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබේ. (ඡායා : බීබීසී ලෝක සේවය) Related Topics:deepawaliFeaturedhindu Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්5 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ