ඡායාරූප සටහන චීන ආධාර සමඟින් නව නිවාස ව්‍යාපෘතියක් ඇරඹෙයි Published 5 months ago on December 27, 2024 By editor අඩු ආදායම්ලාභී කාණ්ඩය සඳහා චීන ආධාර යටතේ නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල්ගල තැබීමේ උත්සවයක් අද (27) මොරටුවේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය – ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතා ඇතුළු චීන ව්‍යාපෘති කළමනාකරණ කණ්ඩායමේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුව, අඩු ආදායම්ලාභී කාණ්ඩය සඳහා නිවාස ඒකක 1,888 ක් සහ ප්‍රවීණ කලාකරුවන් සඳහා ඒකක 108 ක් චීන රජය විසින් RMB 552 ක මූල්‍ය ආධාර යටතේ ඉදිකිරීම ව්‍යාපෘතියේ අරමුණයි. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්5 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ