මාලදිවයින් ජනාධිපති ආචර්ය මොහොමඩ් මුයිසු මහතාගේ දිවුරුම් දීමේ උත්සවය අද (17) මාලේ අගනුවරදී උත්කර්ෂවත්ව පැවැත්වුණු අතර, ඊට ශ්රී ලංකා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ද සහභාගී වී තිබේ.
මාලදිවයින ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වු ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වීය.