ඡායාරූප සටහන

ලෝක හින්දි දිනය කොළඹදී සැමරේ

Published

on

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය (SVCC) විසින් අද හා හෙට දින වල (ජනවාරි 10- 11) ‘ලෝක හින්දි දිනය’ට සමගාමී සැමරුම් හා වැඩසටහන් පෙළක් සංවිධානය කර තිබේ.

මහතා දෙදිනක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාව සමාරම්භය මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් – සන්තෝෂ් ජා මහතා විසින් අද (10) සනිටුවහන් කළේය. ප්‍රධාන අමුත්තා ලෙස අධ්‍යාපන අමාත්‍ය – සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම අවස්ථාවට එක්විය.

මෙම වැඩසටහන සඳහා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල, පාසල් සහ ආයතන 30ක පමණ 200කට අධික පිරිසක් සහභාගී විය.

Trending

Exit mobile version