ඡායාරූප සටහන සිරිමාවෝ අඩසියවස සැමරූ පාගමනේ සිරි (ඡායා) Published 2 years ago on March 26, 2023 By editor කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට වසර 50ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ පාගමන ඊයේ (26) දින කොළඹදී පැවැත්වුණි. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම පාමගමනට එහි වත්මන් හා ආදි සිසුවියන්ද එක්විය. මෙහි තවත් සුවිශේෂී කරුණක් වූයේ මෙම අවස්ථාවට සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිනිය වන විමලා ලියනගේ මැතිණිය ඇතුළු හිටපු විදුහල්පතිවරියන් මෙන්ම විශ්‍රාමික ගුරුභවතුන්ද එක්වීමයි. පාගමනින් අනතුරුව පාසල් ක්‍රීඩාංගණයේදී ප්‍රදර්ශන කුටි හා ක්‍රීඩා ඇතුළු අංග ඇතුළත් කුඩා සැණකෙළියක්ද, රිඩීමර්ස් සංගීතයෙන් හා ජනප්‍රිය කලාකරුවන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවති සංගීත සංදර්ශනයක්ද පැවැත්වුණි. (ඡායා : ශානිකා ජයසේකර) Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්4 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට ගොසිප්1 week ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්1 week ago ඩොක්ටර් මහේෂි ගැන ඔබ දන්න තොරතුරු කියන්න