76 වැනි ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් ඊයේ (26) සන්ධ්‍යාවේ ඉන්දියා හවුස් හිදි ප්‍රිය සම්භාෂණයක් පැවැත්වුණි.
මෙම අවස්ථාවට දේශපාලඥයන්, තානාපතිවරුන්, හමුදා හා සිවිල් නිලධාරීන් ඇතුළු මෙරට විවිධ ක්ෂේත්‍රයන්හි සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.
(ඡායා : ශානිකා ජයසේකර | අතිරේක ඡායා : ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය)