ඡායාරූප සටහන වරාය නගරයේ චීන සංස්කෘතික රාත්‍රිය (ඡායා) Published 5 months ago on January 29, 2025 By editor මෙවර චීන අලුත් අවුරුද්දයි අදට (29) යෙදී තිබේ. චීනයේ චන්ද්‍ර දිනදර්ශනයට අනුව, 2025, නයාගේ වසර ලෙස සැලකේ. චීන අලුත් අවුරුද්ද හා වසන්ත උත්සවය සැමරීමට මෙරට ද පසුගිය සතිය පුරාවට සංස්කෘතික වැඩසටහන් කිහිපයක් පැවැත්වුණු අතර මේ සඳහා Henan Art Troupe සහ Sichuan Chef Team හි 34 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද පැමිණ තිබුණි. මේ වැඩසටහන් සංවිධානය කර තිබුණේ හර්නෑන් පළාතේ ජ’ංජෝ (Zhengzhou) නගරයේ සංස්කෘතිය පිළිබඳ නගර කාර්යාංශය, සිචුවාන් සංචාරක සරසවිය, මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානය, පොර්ට් සිටි කලම්බෝ පුද්ගලක සමාගම හා සිනමන් හොටේල් ඇන්ඩ් රිසෝට් පුද්ගලික සමාගම විසිනි. පසුගිය 23 දින දක්වා “වරාය නගර චීන සංස්කෘතික රාත්‍රිය” ලෙස නම් කෙරුණු සංස්කෘතික උත්සවයක් කොළඹ වරාය නගරයේ පැවැත්වුණු අතර, එහි වර්ණවත් අවස්ථා කිහිපයකි මේ : (ඡායා : ශානිකා ජයසේකර) Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්1 week ago ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුර පුරප්පාඩු වෙන්න කලින්ම විනිසුරු ලෆාර්ගේ නම ජනපති ව්‍යවස්ථා සභාවට යවලා පුවත්2 days ago දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන පුවත්5 days ago කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට (UPDATE) පුවත්1 day ago පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් පුවත්1 week ago රනිල් CIDයට කළ ප්‍රකාශය (Update) පුවත්1 week ago බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් (UPDATE)