ඡායාරූප සටහන

රන්ජන් නිදහස් වෙයි (ඡායා)

Published

on

ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය.

එහිදී හොරු නිතියේ රැහැනට කොටූ කර ගැනිමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත් තමන් ස්වාධිනව කටයුතු කරන බවත් නිදහස ලැබූු රන්ජන් රාමනායක මහතා පැවැසීිය.

නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටතට පැමිණි මාධ්‍ය අමතා ඔහු මේ බව පැවසීය.

ඒසේම තමන්ට සමාව ලබාදිම වෙනුවෙන් කටයුතු කල සියලුම දෙනාට ස්තූතීය ප්‍රකාශ කරන බවත් තමන් සෑම වීටම ජනතාව සමග කටයුතු කරන බවත් ඔහු එහිදී පවසා තිබිණි.

(ඡායා : තිළිණ කලුතොටගේ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version