සතුටු උයන

ප්‍රහෙළිකා පුරවා තෑගි දිනමු – ප්‍රහෙළිකා අංක 4

Published

on

මේ උදාවන්නේ නත්තල් මාසයයි. අපි සැවොම බලා සිටින්නේ නත්තල් සීයා එනතුරුය. නත්තල් සීයා ගැන බොහෝ කතා, ගීත අපට අසන්නට, කියවන්නට ලැබී ඇත. මේ ගීතයෙන් අප මෙතෙක් නත්තල් සීයා ගැන නොඇසු කතා බොහොමයක් අසන්නට ලැබේ. 

මෙම ගීතය හොඳින් ඇහුවොත් ඔබටත් පුංචි හපනෙක් වෙන්න පුලුවන්… ඒ වගේම තැගි දිනන්නත් පුළුවන්… 

එක තෑග්ගක් නොවෙයි….තෑගි තුනක්ම 

හැබැයි ගීතය අහලා විතරක් මදි.

පහළ තියෙන ප්‍රහේලිකාව පුරවලා +94 776756365 යන දුරකථන අංකයට  WhatsApp කරලා අපට එවන්නත් ඕනෑ …

දෙසැම්බර් 31 වැනිදා අවසාන දවසයි… ප්‍රමාද කරන්න එපා… අපි හමුවෙමු.

Trending

Exit mobile version