සතුටු උයන ප්රහෙළිකා පුරවා තෑගි දිනමු – ප්රහෙළිකා අංක 4 Published 5 months ago on December 9, 2023 By editor මේ උදාවන්නේ නත්තල් මාසයයි. අපි සැවොම බලා සිටින්නේ නත්තල් සීයා එනතුරුය. නත්තල් සීයා ගැන බොහෝ කතා, ගීත අපට අසන්නට, කියවන්නට ලැබී ඇත. මේ ගීතයෙන් අප මෙතෙක් නත්තල් සීයා ගැන නොඇසු කතා බොහොමයක් අසන්නට ලැබේ. මෙම ගීතය හොඳින් ඇහුවොත් ඔබටත් පුංචි හපනෙක් වෙන්න පුලුවන්… ඒ වගේම තැගි දිනන්නත් පුළුවන්… එක තෑග්ගක් නොවෙයි….තෑගි තුනක්ම හැබැයි ගීතය අහලා විතරක් මදි. පහළ තියෙන ප්රහේලිකාව පුරවලා +94 776756365 යන දුරකථන අංකයට WhatsApp කරලා අපට එවන්නත් ඕනෑ … දෙසැම්බර් 31 වැනිදා අවසාන දවසයි… ප්රමාද කරන්න එපා… අපි හමුවෙමු. Related Topics: Trending පුවත්6 days ago සජබ මැයි රැලියට කැලණියෙන් ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත් පුවත්1 week ago මැයි දිනේට සෙනග අදින්න CTB බස් 1500ක් ඉල්ලලා, ගෙවල තියෙන්නේ 200යකටයි පුවත්3 days ago E-Visa ගැන VFS Global සමාගමෙන් නිවේදනයක් පුවත්6 days ago වීසා අවුල : කැබිනට් තීන්දුවට අභියෝග කරන නිලධාරීන්ට එරෙහිව පියවර පුවත්1 week ago විභීෂණ බැසිල් වගේ බඩුවක් – විමල් (වීඩියෝ) පුවත්1 week ago කටුනායක කලබලයක්: සංචාරකයින් කුපිත වෙයි(වීඩියෝ)