සතුටු උයන

ප්‍රහේලිකා පුරවා තෑගි දිනාගන්න

Published

on

– රළ –

මුහුද හැඩවන්නේ  රළ නිසයි.  කිරි සුදුපාට රළ නොනැවතී පෙරලෙද්දී ගල්පරවල හැපෙද්දී අපිට නොයෙකුත් දේ සිතෙයි. අප රළ පාගා විනෝද  වෙද්දී රළ ලස්සනයි කියද්දී මුහුදට දුක හිතෙයි ද? නැත්නම් තරහා යාවිද ?

මෙම ගීතය හොඳින් ඇහුවොත් ඔබටත් පුංචි හපනෙක් වෙන්න පුලුවන්… ඒ වගේම තැගි දිනන්නත් පුළුවන්… 

එක තෑග්ගක් නොවෙයි….තෑගි තුනක්ම 

හැබැයි ගීතය අහලා විතරක් මදි.

පහළ තියෙන ප්‍රහේලිකාව පුරවලා +94 776756365 යන දුරකථන අංකයට  WhatsApp කරලා අපට එවන්නත් ඕනෑ …

සැප්තැම්බර් 30 වැනිදා අවසාන දවසයි… ප්‍රමාද කරන්න එපා… අපි හමුවෙමු.

පුංචි ඔයාලත් ලේන් පැටියාට පිහිටවුණු පුංචි දරුවා වගේ නිතරම අනිත් අයට උදව් කරන්න හිතට ගන්න…

තෑගි අනුග්‍රහය – රිචඩ් ට්‍රේඩින් පුද්ගලික සමාගම

ප්‍රහේලිකා අංක 02

මේ ටිකත් පුරවලා එවන්න

නම – 

වයස –

පාසල –

පංතිය –

ලිපිනය –

දුරකථන අංකයක් –

පළමු ප්‍රහෙලිකාවට නිවැරදි පිළිතුරු ලියා ජයග්‍රහණය ලැබූවෝ..

සදූ සිතුමි චමත්කා සත්සරණි
OKI – 10 වැනි ශ්‍රෙණිය
657/10 නුවර පාර, කැලණිය

හිරුණි රාජපක්ෂ 
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ.
11 වසර 
7/1, වෑබඩ නැගෙනහිර, වෑබඩ, කිරිල්ලවල.

තරුල් තත්සිළු වීරසේකර
10 වසර
121/1, කොළඹ 14

Trending

Exit mobile version