සතුටු උයන

ප්‍රහේලිකා පුරවා තෑගි දිනාගන්න

Published

on

– වැස්ස –

මහ වැසි දිනක නොසිතූ කරදරයට මුහුණ දුන් ලේන් අම්මටයි පැටියටයි පුංචි දරුවකු පිහිට වූ හැටි ගැන කියවෙන මෙම ගීතය හොඳින් ඇහුවොත් ඔබටත් පුංචි හපනෙක් වෙන්න පුලුවන්… ඒ වගේම තැගි දිනන්නත් පුළුවන්… 

එක තෑග්ගක් නොවෙයි….තෑගි තුනක්ම 

හැබැයි ගීතය අහලා විතරක් මදි.

පහළ තියෙන ප්‍රහේලිකාව පුරවලා +94 776756365 යන දුරකථන අංකයට  WhatsApp කරලා අපට එවන්නත් ඕනෑ …

සැප්තැම්බර් 30 වැනිදා අවසාන දවසයි… ප්‍රමාද කරන්න එපා… අපි හමුවෙමු.

පුංචි ඔයාලත් ලේන් පැටියාට පිහිටවුණු පුංචි දරුවා වගේ නිතරම අනිත් අයට උදව් කරන්න හිතට ගන්න…

තෑගි අනුග්‍රහය – රිචඩ් ට්‍රේඩින් පුද්ගලික සමාගම

ප්‍රහේලිකා අංක 01

පහළට

1. වැහි වතුර ගොඩක් එකතු වූ විට සැදෙයි

2. ජලයේ ගමන් කරණ වාහනයකි

4. වැස්සෙන් ලැබෙන දෙයකි

5. වැසි දිනයේ ළමුන් සෙල්ලම් කිරීමට භාවිතා කරන දෙයකි

6. වරුසාවට තවත් නමකි

හරහට

1. මිනිසාට බොහ‌ෝ ප්‍රයෝජනවත්

3. සතුන්ගේ නිවහන

5. වැසි දිනකදී අහසේ වර්ණය

මේ ටිකත් පුරවලා එවන්න

නම – 

වයස –

පාසල –

පංතිය –

ලිපිනය –

දුරකථන අංකයක් –

Trending

Exit mobile version