සතුටු උයන

ප්‍රහේළිකා පුරවා තෑගි දිනමු – අංක 03

Published

on

සපත්තුමල් ගීතය

මල් පිපී පරිසරය හැඩ වෙද්දී කුරුල්ලන් සතුටින් මල් පැණි බොද්දී පුංචි දරුවන්ට දැනෙන සතුට කියා නිම කළ නොහැක.

කුරුළු පැටවුන් ලොකු වූ පසු ඔවුන්ව ද මල් පැණි බීමට වත්තට එවන මෙන් ඉල්ලා සිටින්නේ දරුවන්ගේ සිතට දැනෙන ප්‍රීතිය නිසාමය.

ඔබේ වත්තටත් මල් පැණි බොන්න කුරුල්ලන් එනවාද?

මෙම ගීතය හොඳින් ඇහුවොත් ඔබටත් පුංචි හපනෙක් වෙන්න පුලුවන්… ඒ වගේම තැගි දිනන්නත් පුළුවන්… 

එක තෑග්ගක් නොවෙයි….තෑගි තුනක්ම 

හැබැයි ගීතය අහලා විතරක් මදි.

පහළ තියෙන ප්‍රහේලිකාව පුරවලා +94 776756365 යන දුරකථන අංකයට  WhatsApp කරලා අපට එවන්නත් ඕනෑ …

නොවැම්බර් 30 වැනිදා අවසාන දවසයි… ප්‍රමාද කරන්න එපා… අපි හමුවෙමු.

තෑගි අනුග්‍රහය – රිචඩ් ට්‍රේඩින් පුද්ගලික සමාගම

මේ ටිකත් පුරවලා එවන්න

ප්‍රහේලිකා අංක 03

නම – 

වයස –

පාසල –

පංතිය –

ලිපිනය –

දුරකථන අංකයක් –

Trending

Exit mobile version