ක්‍රීඩා

අද  ඇරඹෙන ලංකා T10 තරගාවලිය

Published

on

ලංකා T10 තරගාවලිය අද (11) ආරම්භ වීමට නියමිතය.

කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් හයක් ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

අද  (11) සිට ලබන 19 වැනිදා දක්වා මෙම තරග පැවැත්වෙනු ඇත.

Trending

Exit mobile version