ක්‍රීඩා

අවසන් තරගයේ ජය ඇෆ්ගන් පිලට

Published

on

ශ්‍රී ලංකාව සමග අද (21) දඹුල්ලේදී පැවති අවසන් පන්දුවාර විස්සයි 20 තරගය ලකුණු 03කින් ජයගැනීමට සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගන් පිල කඩුලු 05ක් දැවී ලකුණු 209ක් රැස කළ අතර, පිළිතුරු වශයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට පන්දුවාර 20 තුළ රැස්කිරීමට හැකි වූයේ කඩුලු 06ක් දැවී ලකුණු 206ක් පමණයි.

Trending

Exit mobile version