ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පෙබරවාරි 02දා ඇරඹෙන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට මහජනයාට අවස්ථාව ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.
තරගය නැරඹීමට ගේට්ටු අංක 04 හා 09 වලින් පිවිසිය හැකිය.
මෙම තරගය පෙබ. 02 – 06දා දක්වා කොළඹ SSC පිටියේදී පැවැත්වීමට නියමිතය.