ක්‍රීඩා

කුසල් පිටියෙන් ඉවත් වෙයි; යළි උරහිසේ ආබාධයක්

Published

on

2023 ලෝක කුසලාන තරගාවලියේ පළමු පෙරහුරු තරගයේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා උරහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් ව තිබේ.

පිටියෙන් ඉවත් වන විට ඔහු ලකුණු 34ක් රැස් කරගෙන සිටියේය.

කුසල් ජනිත් පෙරේරා ගේ උරහිසේ පැවති ආබාධය යළි මතු වීම නිසා ඔහු මෙසේ පිරියෙන් ඉවත් විය.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 127ක් රැස් කරගෙන සිටියි.

Trending

Exit mobile version