ක්‍රීඩා

දින 69කින් පාපන්දු නිලවරණය තියන්න පොරොන්දුවක්

Published

on

අද (20) දින සිට දින 69 ක් ඇතුළත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහා නිලවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (20) අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිල කාලය දීර්ඝ කරමින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයක් බලරහිත කරන මෙන් ඉල්ලා එම සම්මේලනයේ හිටපු සභාපතිවරයා හා ලේකම්වරයා ඉදිරිපත් කළ රිට් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේ දී එම දැනුම්දීම සිදුකෙරුණි.

Trending

Exit mobile version