ක්‍රීඩා නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරග කාලසටහන නිකුත් වේ Published 9 months ago on August 23, 2024 By editor නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාල සටහන අද (23) නිකුත් කෙරුණි. නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය ලබන සැප්තැම්බර් 18 වැනිදා ඇරඹේ. මෙයට ටෙස්ට් තරග දෙකක් ඇතුළත්ව ඇති අතර තරග දෙකම ගාල්ලේ දී පැවැත්වීමට නියමිතය. Related Topics:CricketlkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්5 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ