2024 පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලේ හොඳම සංස්කෘතික ඇඳුම් 11ක් නම් කර තිබේ.
ඒ අතර තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකීය සංස්කෘතිය විදහා දක්වමින් නිර්මාණය කළ විලාසිතාව සමත්කම් දක්වා ඇති අතර එහි පළමු ස්ථානය මොංගෝලියාවටත්, දෙවැනි තැන මෙක්සිකෝව විසිනුත් හිමිකරගෙන ඇත.