ක්‍රීඩා බිනුර වෙනුවට රමේෂ් Published 10 months ago on July 26, 2024 By editor ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ව නම්කර තිබේ. ඒ එම සංචිතය ට නම්කර සිටි බිනුර ප්‍රනාන්දු අසනීප වී රෝහල්ගත කිරීම හේතුවෙනි. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්5 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ