බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට දූෂණ චෝදනා එල්ල වී තිබේ.
ඒ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී රීති උල්ලංඝනය කිරීම හේතුවෙනි.
ඒ අනුව මාලන් සැමුවෙල්ස්ට වසර 06ක් සඳහා සියලුම ක්‍රිකට් තහනම් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.
ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මඟින් එම තහනම පනවා ඇති බව වාර්තා විය.