ක්‍රීඩා යුපුන් ආසියානු ක්‍රීඩා උළෙලින් ඉවත් වෙයි Published 2 years ago on September 12, 2023 By editor ලබන 23 වනදා චීනයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉවත් වන බව නිවේදනය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා පැවති ධාවන තරඟයකදී ඇති වූ ආබාධයක් නිසා ඔහු තවමත් සම්පූර්ණ සුවය නොලැබීම හේතුවෙනි. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ