ක්‍රීඩා

ලංකා T10 තරගාවලිය දෙසැම්බරයේ

Published

on

පළමු ලංකා T10 තරගාවලිය මේ වසරේ දෙසැම්බර් මස 12 – 22 දක්වා පැවැත්වීමට නියමිතය. 

මෙම තරගාවලිය මුලින් පැවැත්වීමට සූදානම් කෙරුනේ පසුගිය වසරේදීය.

මෙම තරඟාවලියට කණ්ඩායම් 06ක් සහභාගී වනු ඇති අතර, සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩයකයන් 06 දෙනෙකු ඇතුළු ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඇතුළත් වේ.

Trending

Exit mobile version