නවසීලන්තයට එරෙහි ක්‍රීඩා කරන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය නම් කර තිබේ.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්ය.
චරිත් අසංලක, වනිඳු හසරංග, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, නිශාන් මධුෂ්ක, කමිඳු මෙන්ඩිස්, චමිඳු වික්‍රමසිංහ, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, දුනිත් වෙල්ලලාගේ, අසිත ප්‍රනාන්දු, එෂාන් මාලිංග, මොහොමඩ් සිරාෂ් යන ක්‍රීඩකයින් එම කණ්ඩායම නියෝජනය කරනු ලබයි.