ක්‍රීඩා

සෙනිරුට රිදී පදක්කමක්!

Published

on

ඇමරිකාවේදී පැවැති ලෝන් ස්ටාර් කන්ෆරන්ස් මලල ක්‍රීඩා ශූරතාවේ පිරිමි උස පැනීමේ ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකාවේ සෙනිරු අමරසිංහ සමත් විය.

ඒ මීටර 2.14ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

ඇමරිකාවේ බටහිර ටෙක්සාස් සරසවිය නියෝජනය කරන සෙනිරු වසර 4කට පසු මීටර 2.14ක දක්ෂතාවක් හා සමවීම කැපී පෙණිනි.

මෙම තරගාවලියේ ගෘහස්ත ශූරතාවේදී ද සෙනිරු දෙවැනි ස්ථානය දිනා ගැනීම විශේෂත්වයකි.

Trending

Exit mobile version