ක්‍රීඩා ළහිරු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි! Published 2 years ago on July 22, 2023 By editor ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ජාත්‍යන්තර තරග බිමට සමුදුන් බව නිල වශයෙන් දැනුම් දී තිබේ. ළහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ටෙස්ට් තරග 44ක්, එක්දින තරග 127ක් සහ පන්දුවාර 20යි 20 තරග 26කදි ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. Related Topics:CricketlkaSriLanka Trending පුවත්1 week ago මැයි “අස්වැසුම” අද බැංකු ගිණුම්වලට පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්1 week ago එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක් පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි