ක්‍රීඩා

අළු බදුන ක්‍රිකට් තරඟාවලි‌ය ඇර‌ඹේ

Published

on

අළු බදුන ක්‍රිකට් තරඟාවලි‌ය අද (16) එංගලන්තයේ බර්මින්හැම්හීදී ආරම්භ කිරීමට නියමිතය .

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මෙම තරඟාවලි‌ය පැවැත්වෙන්නේ ICC ලෝක ශූරතා තරඟාවලි‌යට ද අයත් තරඟයක් ලෙසටය.

2021 වසරේ සිට එංගලන්තය සමඟ අවසන් වරට පැවැති ටෙස්ට් තරඟ 5න් 4ක් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ.

මෙවර තරඟාවලි‌යට ටෙස්ට් තරග 5ක් ඇතුළත් වෙයි.

Trending

Exit mobile version