ක්‍රීඩා

ක්‍රීඩා මාධ්‍යවේදී මහින්ද ජිනදාස අභාවප්‍රාප්ත වෙයි

Published

on

 ක්‍රීඩා මාධ්‍යවේදී මහින්දා ජිනදාස මහතා (76) අද උදෑසන(16) අභාවප්‍රාප්ත විය. 

දේහය නිට්ටඹුව රන්පොකුණගම නො: A/D/5/31 දරන නිවසේ තැන්පත් කර ඇත. 

ආදාහනය18 සඳුදා සවස හතරට ඌරාපොළ පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

ලේක් හවුස් ආයතනයේ වසර 38ක් පමණ සේවය කළ ඒ මහතා සේවයෙන් විශ්‍රාම යනවිටත් ක්‍රීඩා සඟරාවේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේය.

Trending

Exit mobile version