ක්‍රීඩා

නිල් මහා සටන සතියකින් කල් යයි

Published

on

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර මාර්තු 9 – 11 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ 144 වැනි නිල් මහා සටන සතියකින් කල්දමා ඇත.

ඒ, මාර්තු 09දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හේතුවෙනි.

මාධ්‍ය නිවේදනයද දැක්වෙන්නේ එබැවින් මෙම තරගය මාර්තු 16-18 දක්වා SSC ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සංවිධායක කමිටුව තීරණය කර ඇති බවයි.

Trending

Exit mobile version