ක්‍රීඩා

මැතිව්ස් යළිත් එක්දින පිලට!

Published

on

ලබන මාර්තුවේ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට හිටපු නායක, තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් කිරීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තා කර ඇත.

‘එංගලන්ත ලයන්ස්’ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී දස්කම් දැක්වූ තරුණ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ඇතුළු තරුණ ක්‍රීඩකයන් කීපදෙනෙක් ද එම සංචිතයට ඇතුළත් කිරීමට නියමිත බවත් පැවසේ.

අදාළ සංචිතය නිල වශයෙන් හෙට (23) පෙරවරුවේ දී නම් කිරීමට නියමිත බවද වාර්තා වේ.

Trending

Exit mobile version