ක්‍රීඩා

මීළඟ T20 ලෝක කුසලානය ලංකාවේ

Published

on

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔවුන් සඳහන් කළේ, 2026 T20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සෘජුවම සුදුසුකම් ලබා ඇති බවයි.

එයට අදාළ තරග ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබේ.

Trending

Exit mobile version