ඉන්දියාවට එරෙහිව අද (07) පැවති තුන්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 110කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.
මේ සමගම තරගාවලියද ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
මෙම තරගාවලි ජය සැලකෙන්නේ, ශ්‍රී ලංකා පිල, ඉන්දියාවට එරෙහිව වසර 27කට පසු ලැබූ පළමු තරගාවලි ජය ලෙසයි.
අද තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 249ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 26.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138ක් පමණි.