එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (09) නිවේදනය කළේය.
එම සංචිතය පහතින්,
- වනිදු හසරංග (නායක)
- චරිත් අසලංක (උපනායක)
- කුසල් මෙන්ඩිස්
- පැතුම් නිස්සංක
- සදීර සමරවික්‍රම
- ඇන්ජලෝ මැතිව්ස්
- කමිදු මෙන්ඩිස්
- දසුන් ශාකක
- ධනංජය ද සිල්වා
- මහීෂ් තීක්ෂණ
- දුනිත් වෙල්ලාලගේ
- දුෂ්මන්ත චමීර
- නුවන් තුෂාර
- මතීෂ පතිරණ
- ඩිල්ෂාන් මදුශංක
කණ්ඩායම සමග එක්වීමට නියමිත අතිරේක සංචිතය වන්නේ,
- අසිත ප්‍රනාන්දු
- විජයකාන්ත් වියස්කාන්ත්
- භානුක රාජපක්ෂ
- ජනිත් ලියනගේ