ක්‍රීඩා

ධනුෂ්ක වෙනුවට අශේන්

Published

on

පාදයේ ආබාධයකින් පීඩා විඳින ධනුෂ්ක ගුණතිලයක වෙනුවට අශේන් බණ්ඩාර නම් කිරීමට පන්දුවාර විස්සයි 20 ලෝක ශූරතාවයේ තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී ඇත.

මීට පෙර ඊයේ (18) පැවති තරගයේදී පාදයේ ආබාධයකට ලක්වුණු දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත නම් කිරීමටද එම කමිටුවේ අනුමැතිය හිමිවී තිබුණි.

සබැඳි පුවත් :

දුෂ්මන්තගේ හිස්තැනට කසුන් රාජිත එයි

Trending

Exit mobile version