ක්‍රීඩා

LPL නොමිලේ පෙන්නන්න SLC ය තීරණය කරයි

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය නොමිලේ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව අද සිට ඇරඹෙන ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට මෙම අවස්ථාව හිමිවේ.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ C සහ D ප්‍රේක්ෂකාගාරවල පහළ කොටසේ සිට නොමිලේ තරගය නැරඹීම සඳහා ඒ අනුව ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවනු ඇත.

Trending

Exit mobile version