විදෙස්

යුක්‍රේන ජනපති, ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා වෙයි

Published

on

සුප්‍රකට ටයිම් සඟරාව විසින් මේ වසරේ පුද්ගලයා ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ යුක්රේනයේ ජීවගුණය නම් කර තිබේ.

මෙම සම්මානය සාමාන්‍යයෙන් පිරිනමනු ලබනුයේ වසරක කාලයක් තුළ ගෝලීය සිදුවීම් කෙරෙහි වැඩි ම බලපෑමක් කළ බවට සැලකෙන පුද්ගලයෙකුට හෝ සිදුවීමකටයි.

අවසන් වටයට තේරුණු අනෙකුත් පුද්ගලයන් අතර චීනයේ නායක ෂී ජින්පින් සහ ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ද ඇතුළත් විය.

Trending

Exit mobile version