විදෙස්

ඉම්රාන් ඛාන්ගේ වසර 14ක සිර දඬුවම අත්හිටුවයි

Published

on

රජයට ලැබුණු ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීමේ චෝදනා මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට එරට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර තිබේ.

මේ සම්බන්ධයෙන් තීන්දුවක් තව දින 10කින් ඇරඹෙන ඊද් නිවාඩුවෙන් අනතුරුව ලබාදෙන තෙක් මෙම සිරදඬුවම අත්හිටුවන බව ස්ලාමාබාද් මහාධිකරණය පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් චෝදනා ලද ඉම්රාන් ඛාන්ට හා ඔහුගේ බිරිඳ වන බුෂ්රා බීබී හට වසර 14ක සිර දඬුවමක් හිමිවී තිබේ.

Trending

Exit mobile version