විදෙස්

කොංගෝවෙන් හඳුනානොගත් වෛරසයක්

Published

on

තවමත් හඳුනානොගත් වෛරසයකින් සති දෙකක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝවේ පුද්ගලයින් 143ක් මියගොස් තිබේ.

ඒ අතරින් බහුතරය වයස අවුරුදු 5ට අඩු දරුවන් බව වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයින් පිරිසක් මෙම වෛරසය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර එහි ව්‍යාප්තිය ආරම්භ වී ඇත්තේ ඔක්තෝබර් මාසයේ දී බව සැක කෙරේ.

Trending

Exit mobile version