විදෙස්

චීනයේ කොවිඩ් රැල්ල අවසන් වෙමින් යයි?

Published

on

චීනයේ වර්තමාන Covid-19 ආසාදන රැල්ල “අවසන් වෙමින් පවතින” බව සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

දරුණු කොවිඩ් රෝගීන් සහ මරණ සංඛ්‍යාව අඩු වෙමින් පවතින බව එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) වාර්තාවක සඳහන් කරයි.

පසුගිය සතියේ පැවති චීන නව වසර සැමරීමේ උත්සව සමය තුළ චීන ජාතිකයන් මිලියන ගණනක් සිය ගම්බිම් බලා පිටත් වූ අතර, බලධාරීන් පවසන්නේ රෝගීන්ගේ “පැහැදිලි වැඩිවීමක්” සිදුවී නැති බවයි.

Trending

Exit mobile version