චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයට නව උප ඇමතිවරියක් පත් කර තිබේ.
එරට මානව සම්පත් හා සමාජ ආරක්ෂණ අමාත්‍යංශය නිවේදනය කරන අන්දමට හුවා චුන්යින් මහත්මිය මෙම තනතුරට පත් කරඇත.
විදේශ කටයුතු අමාත්‍යංශයේ කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන හුවා මහත්මිය, වසර 2012 සිට එහි ප්‍රකාශකවරියක් ලෙසද කටයුතු කර තිබේ.